සිරි ගුනසිංහ
සිරි ගුනසිංහ (උපත 1925 පෙබරවාරි 18) අග්‍රගණ්‍ය සිංහල කවියෙකි, නවකතාකරුවෙකි, කලා ඉතිහාසඥයෙකි, කලා විචාරකයෙකි. නිදහස් සිංහල කවියේ නැඟීම උදෙසා තීරණාත්මක කාර්ය භාරයක් ඉටු කළ ඔහු සිංහල භාෂාවේ ද්විරූපතාව අවම කරමින් කට වහරේ ව්‍යාකරණය ශාස්ත්‍රීය හා නිර්මාණාත්මක ලේඛනය සඳහා යොදාගැන්මේ පුරෝගාමියෙක් ද විය. එසේ ම ලේඛනයේ දී මූර්ධජ ණ සහ ළ අක්ෂර ඉවත ලූ ඔහු සිය නම භාවිත කරනුයේ ගුණසිංහ වශයෙන් නො ව ගුනසිංහ වශයෙනි.
ඔහු බිහිකල නිර්මාණ
පද්‍ය
මස් ලේ නැති ඇට
අබිනික්මන
රතු කැකුළ
පද්‍ය
මස් ලේ නැති ඇට
අබිනික්මන
රතු කැකුළ
නවකතා
හෙවනැල්ල
මන්දාරම
හෙවනැල්ල
මන්දාරම
චිත්‍රපට
සත් සමුදුර
සත් සමුදුර
ශාස්ත්‍රීය
චිරන්තන සම්ප්‍රදාය හා ප්‍රගතිය
Masks of Ceylon
Buddhist Paintings from Sri Lanka (Kandy Period)
La Technique de la Peinture Indienne
Sigiriya: Kassapa’s Homage to Beauty
සීගිරිය: කාශ්‍යපගේ සෞන්දර්ය ප්‍රණාමය
චිරන්තන සම්ප්‍රදාය හා ප්‍රගතිය
Masks of Ceylon
Buddhist Paintings from Sri Lanka (Kandy Period)
La Technique de la Peinture Indienne
Sigiriya: Kassapa’s Homage to Beauty
සීගිරිය: කාශ්‍යපගේ සෞන්දර්ය ප්‍රණාමය
No comments:
Post a Comment