ජිවිතය නැමැති දුෂ්කර මාවත තුළ ඇවිද යන විට එහි කටුක බව මනාව පසක් වන කරුණකි.දුප්පත්කම නිසාවෙන් කුඩාකල සිටම දරිද්‍රතාවය තම උරුමයක් කොට ගත් කුඩා දරුවෙක් මෙම රූපයෙන් දිස්වේ..සෑම ප්‍රශ්නයක්ම නිරාකරණය කර ගැනිමට ඉගෙනීම මනා පිටු බලයක් වේ.එවිට බොද වුන හීන පාට වනු ඇත..